Hanguman by Jizzy Lyrics
පහසක් අහස මෙන්
කුමරියේ මට කියම්
ඔබගෙ සුරතේ හේ හේ
දැවටී හිඳිමි මන්....
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
රැය පුරා නිදිවරා හා
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
නුඹෙ රුව විඳීමි මන්...
------------Drop-----------
[නුඹෙ රුව විඳීමි මන්
දැවටී හිඳිමි මන්
මුකුලිත සිනහවෙන්
කුමරියේ මට කියම්
මුකුලිත සිනහවෙන්]
---------Verse 2---------
මුවඟින් තෙපලමින්
පෙම් සුව ඉඟිමරන්
දොඩවලා සිහිනයෙන්
අවදි වී නුඹෙ නමින්...
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
රැය පුරා නිදිවරා
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
නුඹෙ රුව විඳීමි මන්...
කුමරියේ මට කියම්
ඔබගෙ සුරතේ හේ හේ
දැවටී හිඳිමි මන්....
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
රැය පුරා නිදිවරා හා
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
නුඹෙ රුව විඳීමි මන්...
------------Drop-----------
[නුඹෙ රුව විඳීමි මන්
දැවටී හිඳිමි මන්
මුකුලිත සිනහවෙන්
කුමරියේ මට කියම්
මුකුලිත සිනහවෙන්]
---------Verse 2---------
මුවඟින් තෙපලමින්
පෙම් සුව ඉඟිමරන්
දොඩවලා සිහිනයෙන්
අවදි වී නුඹෙ නමින්...
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
රැය පුරා නිදිවරා
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
නුඹෙ රුව විඳීමි මන්...