Song Page - Lyrify.me

Lyrify.me

Numba Nathuwa Numba Ekka by Bhashana Liyanage Lyrics

Genre: pop | Year: 2016

හීන ඔක්කොම එකින් එකිනෙක
පාට සායම් තවරලාගෙන
දුරින් හිඳ ලස්සනද බැලුවම
අඩුව දැනුනා නුඹගෙ මදිකම

රැයක් අහසක පාළු තරුවක
ප්රේම අන්දර වචන කලෙ මම
හෙමින් හැඩුවා ලොවට නොකියම
නුඹ තමයි මගෙ එකම වත්කම

සීතලේ පිනි වැටෙන වරුවක
නුඹේ සිනහා අහසෙ ඇඳුනම
නොහැඟෙනා සේ කොහොම ඉන්නද
ආදරයනම් තවම එහෙමය